31 C
Colombo
Sunday, October 12, 2025

Local News

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අත්වු ඉරනමේ ඇත්ත මෙන්න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම...

සුප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවටම ආවේණික ඉවුම්...

ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගයට එක්විමට සිංහ පැටව් පිටවයයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම  සිම්බාබ්වේ බලා පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ ඇමෙරිකා...

සංචාරකයින් රැගත් සුපිරි නෞකාවක් දිවයිනට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, අද දිනයේ මෙරටට...

හර්ෂට ජනපතිගෙන් තනතුරක් – හර්ෂගෙන් ජනපතිට පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට "පරිගණක යෙදුම්" නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා...

සුදු අක්කලා නංගිලා දුන්න බෙලිමල් දන්සල – අයියලා මල්ලිලා

එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවලින් මෙරටට පැමිණි සංචාරක තරුණ තරුණියන් විසින් මෙම බෙලිමල් දන්සල සංවිධාන කර තිබුණේ අකුරල ප්‍රදේශයේදී. චරිත් ජයරත්න සමාජ...

රිටිගල පැවති ගුටි කෙලි දන්සල

දන්සලේ පොලිම් පැනලා දෙපිරිසක් අතර ඇතිවු ගැටුම https://youtu.be/LtaPhWi2Asc

Branded Online ඇඩ් එකේ ඇදුම් ගෙදරට එන්නේ පිටකොටුවෙන්

ප්‍රසිද්ධ සන්නාම යොදා ගනිමින් අන්තර්ජාලය හරහා ව්‍යාජ නිමි ඇඳුම් අලෙවි කළ තොග අලෙවිසැලක් අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබුවා. පිටකොටුව තුන්වැනි හරස්වීදිය ප්‍රදේශයේ...

Latest news

තජුඩීන් ඝා@තනය වූ රථයට පිටුපස කජ්ජා – රාජපක්ෂලා සිටි දැයි පරීක්ෂණ

2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ...
- Advertisement -spot_imgspot_img

Must read

පාසල් සිසුන් විනෝද චාරිකාවක් ගිය බස් රථය ත්‍රිරෝද රථයක ගැටිමෙන් එළියට ආ හන්තානේ චණ්ඩි

අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක්...

ආදර නඩුවක පැටලුන රංජන් මහනුවර අධිකරණයට

වරෙන්තු මත සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you