MRS. EARTH INTERNATIONAL ශුරතාව දිනූ සශ්මි දිසානායක මහත්මිය පිළිගැනීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා.
එම උත්සවය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා ක්ෂේත්රයේ විශාල පිරිසක් ද එක්ව සිටියා.
මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්.
මෙහිදී උත්සවය ඇමතූ MRS. EARTH INTERNATIONAL ශුරතාව දිනූ සශ්මි දිසානායක,
MRS. EARTH, විවාහක කාන්තා කාණ්ඩය යටතේ පැවැත්වෙන ලොව 3 වැනි විශාලතම ජාත්‍යන්තර තරගයයි. එහි අවසන් තරගය පැවැත්වුණේ පිලිපීනයේ, මැනිලා නුවරදීයි