28 C
Colombo
Wednesday, December 10, 2025

ජපානයේ ශිෂ්ණ මංගල්‍යය

සෑම වර්ෂයකම ජපානයේ පැවැත්වෙන Kanamara උත්සවය ජපානයේ කවාසාකි හි කනායම සිද්ධස්ථානයේදී සංවිධානය කරනු ලබනවා.

එහි ප්‍රධාන උස්සවය අප්‍රේල් මාසයේ පළමු ඉරිදා පැවැත්වෙන අතර මෙම උත්සවය ආරම්භ වන්නේ 1969 වර්ෂයේ සිටයි.

රසකැවිලි,කැටයම් කළ එළවළු,විවිධ සැරසිලි පෙළපාලී මෙම උත්සවයේදි දැක ගත හැකියි.

කනමාරා මත්සුරි කේන්ද්‍රගතව තිබෙන්නේ කනායම – හිකෝ දෙවියන් සහ කනායම – හිමේ දෙවඟන වන්දනාමාන කරන කනායම සිද්ධස්ථානය මතයි.

ඔවුන් දෙදෙනාම කම්මල් කර්මාන්තයේ,ලෝහ කර්මාන්තයේ සහ ලෝහ වැඩවල දෙවිවරුන් බව ජනප්‍රවාදයේ සහමන් වනවා.

යක්ෂයෙක් තරුණියකට අසාවෙන් සිට ඇයව ලබා ගැනිමට නොහැකිවු විට ඇය විවාහවු පසු ඇගේ යොනියේ රැදි සිටිමින් ඇය ලිංගිකව එකතුවන විට ඔහුගේ පුර්ෂ ලිංගය සපා කා ඇති අතර පසුව කම්ල් කරුවෙකුට පවසා යකඩ පුර්ෂ ලිංගයක් සදාගනිමින් යක්ෂයාගේ දත් කඩා දමා ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වනවා.

දරු ප්‍රසුතිය පහසුවිමට,විවාහ සමගිය සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂා වීම සඳහා මෙම දෙවියන් නමදිනු ලබනවා.

විශේෂයෙන්ම මෙම උත්සවය කෙරේහි සංචාරක ආකර්ෂණය නොවඩුව හිමිවන අතර අද වන විට HIV පර්යෙක්ෂණ සඳහා මුදල් රැස්කිරිමද මෙම උත්සවයට සමගාමිව සිදුවනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles