23.4 C
Colombo
Wednesday, January 28, 2026

President Joe Biden falls down at Air Force academy graduation: full video || බිම ඇද වැටුන ලෝක බලවතා

අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී තිබේ.

කෙසේවෙතත් බිම ඇද වැටීමෙන් ජනාධිපතිවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව සඳහන්ය.

එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්‍යභට නිලධාරීන් 921 දෙනෙකුට හට අතට අත දී යළි වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ජනාධිපතිවරයා වේදිකාව මත ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජෝ බයිඩන් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර ඔහු මේ වන විට 80 හැවිරිදි වියේ පසු වේ.

මීට පෙර අවස්ථාවකදී ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටීමේ සිද්ධීන් වාර්තා වුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles