27.2 C
Colombo
Wednesday, December 10, 2025

මාධවී වත්සලා වෙනුවෙන් කසුන් ලියන කවි

මාධවී වත්සලා වගේම කසුන් කියන්නේ මේ දවස්වල එකම හීනයක් වෙනුවෙන් පෙරුම් පුරන දෙන්නෙක්.. 

අම්මා කෙනෙක් වෙන කිරි සිහිනයට හීන දකින මාධවී ලහි ලහියේම දැන් ඒකට සූදානම් වෙනවා..

ඉතින් ඔන්න ගෙදරට එන අලුත් අමුත්තාව පිළිගන්න අම්මා වගේම අප්පච්චිටත් තියෙන්නේ පුදුම උනන්දුවක්…

කිරි සිනා දකින්න පෙරුම් පුරන ඒ දෙන්නා ඒ ගැන නිතර දෙවේලේ මෙන්න මේ වගේ එයාලාට ආදරය කරන අය වෙනුවෙන් කියනවා..

මේ ඇසෙන සුන්දර කතා එක්ක එයාලාගේ සමාජ මාධ්‍යට එක්කරන විශේෂ අවස්ථා ඇත්තටම හරි ආදරණීයයි නේද බලන්නකෝ..

මේ ඔහු ඇය වෙනුවෙන් ලියූ තවත් එක් කවියක්..

දින දින සිඹිද්දී දිවියේ සුබ සිහින

මා ළය පුරා ඇස් වැස්සෙන් පිනි ඉහින

කුසවිල පිපුණු මල් කැකුළට පණ පොවන

නුඹමයි ළඳුනි සංසාරේ මගෙ නිවන !

https://youtu.be/xU_D-ZAbsJ0

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles