25 C
Colombo
Monday, November 25, 2024
spot_img

සද්ද වහලා හිටපු ශලනි සද්ද කරයි

කලින් සතියේ ‘සමාජ මධ්‍යවල සැරිසැරැ කතාව වුණේ ‘ශලනි තාරකානේ,
එ නිසාම එහෙම හිටි හැටියේ ඈයව ‘නොසලකා හරින්න අපිට බැහැනේ..
මේ කතාව ඈය ගැන.
‘ශලනිට මේ විදිහට මඩගහන්නේ සමාජ මධ්‍යවල විතරක් නෙවෙයි. ඉන් එහා…. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඈයව ‘සුනුවිසුනු’ කිරීමේ ‘ව්‍යාපෘතියක්’ ආරම්භ කරලා තියනවා.
ශලනිගෙන් නොනැවතුණු ඒ අය මේ මොහොතේ ‘උමාරා’ගේ සිද්ධිය අල්ලගෙන
කොහොම වුණත් මේ ‘ප්‍රහාර’ ඉස්සරහා ‘නොහෙල්වී’ හිටපු විදිහ බොහෝ දෙනෙක්ට ‘පුදුමය’ දනවන්නක් වුණා.
ඒයා නිලියක් නිසා රගපාන හැම චරිතටම බොහෝම සදාරනයක් කරන එකේ මෙතනදිත් එයා හොද රංගන දායකත්වය ලබලා දුන්නා වෙන්න පුළුවන්
මේ සියලු චෝදනා හමුවේ ‘මම වරදක් කලා කියන්න සමාව ගන්න ඈට වුවමනාවක් වුණේ නෑ.
ඒ මොකද ‘මම වරදක් කළේ නෑ!’ කියන මතයේම ඇය හිටියා.
‘පුළුවන් තරම් මට මඩ ගහන්න’ කියලා ඈ ඒ සියලු දෙනාට ‘අවස්ථාව’ සහ ‘අවකාශය’ හදලා දුන්නා.

මේ ‘ආන්දෝලනාත්මක’ සිදුවීම ගැන ‘ශලනි කියන්නේ
‘ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව.
නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ.
ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා.
හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක් ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි.
මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා.
ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ.
ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ.
ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා.’

‘ශලනි මේ ‘මඩ අස්සේ ලවි එක ප්‍රරසිද්ද කරන්න අමතක කරලා නැ සමහර විට හිතන්න ඇති ලවි එක ප්‍රරසිද්ධ කරලා මෙි කිකටි කතාව යට ගහන්න
දැන් දැන් ඈ පෙම්වතා එක්ක ඉන්න පෙම්වතාව ලේසියෙන් පහසුවෙන් හඳුනාගත නොහැකි වූ ඡායාරූප පවා එක් කර තිබුනා
‘ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි
ඔයා වගේ කොල්ලෙක්..
අඩන්න හේතු දාහක් තියෙද්දි
හිනා වෙන්න එක හේතුවක් දිලා
හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..
තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි
ඉවසන්න උගන්නපු
භාවනාවක් වගේ කොල්ලෙක්..
අත නොතියපු නාමල් හැමෝම හොයද්දි
කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන
හිතහයිය පිරිමියෙක්..
මිනිස්සු දාහක් ගල් ගහද්දි
නොසෙලවී රැකගත්ත
ඔයා වගේ පිරිමියෙක්…
අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික.
ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්.
අපි අපේම වෙන්න තව ටික දවසයි.
ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.
සුභ උපන්දිනයක් බබා
ආදරෙයි ගොඩා….ක්…’ (උපුටා ගැනීම ශලනි තාරකාගේ ෆේස්බුක් පිටුවෙන්!)
මින් එහා සමාජමාධ්‍ය ඈව අපහාසයට ලක්කරපු ‘සුගර්ඩැඩී’ කියන හෑෂ් ටැග් එක පවා දැන් ඈ ඈට අයිති ‘වස්තුවක්’ කරගෙන තියනවා.
ඒ අලුත් ටැග් ලයින් එක, ‘මයිෂුගර්ඩැඩී’
‘මට සරාගී පෙනුමක් නැහැ. සමහර වෙලාවට අඳින ඇඳුම් සහ ෆොටෝවලට ඉන්න ඉරියව් නිසා සරාගී කියලා පේනවා ඇති. හැබැයි බාහිර පෙනුමෙන් නම් මම සරාගී කෙනෙක් නෙමෙයි.
ඒ නැතත් කතා හැදෙන්න සරාගී වෙන්න ඕන නැහැ. මානසිකව වට්ටලා මම යන ගමන නවත්තන්න ඕන නිසා තමයි ගොඩක් දෙනා කතා හදන්නෙ.
ශලනී තාරකා දැන් මේ බලාගෙන ඉන්නෙ මේ ‘කුණාටුව’ මිනිස්සුන්ට ‘ඇතියි’ කියලා හිතෙනකන්. සහා වෙන කෙනෙක් මෙතෙන්ට රිපෙලෙස් වෙනකන්
හරියටම උමාරා අවා වගේ,කොහොම මොකා කොතෙන්ට අවාත් උන්ගේ අතල් උන් ගන්නවා,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles