28.9 C
Colombo
Tuesday, March 17, 2026

ඇයත් එක්ක සුන්දර නිවාඩුවකට ගිය චරිත්

අසලංක කියන්නේ ක්‍රිකට්වලට ආදරය කරන කොයි කාගෙත් සිත් ගත් චරිතයක්…

ශ්‍රී ලංකා එක්දින සහ 20-20 නායකයා වුණ චරිත්ගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්නත් ඔහු වටා එකතු වෙලා ඉන්න ක්‍රීඩාලෝලී ප්‍රේක්ෂක පිරිස කැමැත්තෙන් ඉන්නවා කියලා අපි හිතනවා.

ඉතින් ඔන්න මේ සුපිරි ක්‍රීඩකයා, එයාගේ බිරිඳ එක්ක නිවාඩුවක් ගතකරන්න ගිහින්..

චරිත්ගේ බිරිඳ කාවින්දිකා එක්ක ඔහු මේ ගිහින් තිබුණේ සුන්දර හපුතලේ ප්‍රදේශයටයි…

ඒ ගිය ලස්සන ගමන අතරතුරදී, මෙන්න මේ වගේ ඡායාරූප ටිකක් සමාජ ජාලා වෙත නිකුත් කරන්නත් ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles