27.1 C
Colombo
Monday, March 16, 2026

විපක්ෂ නායක සජිත් ප්‍රවීණ රංගනශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලීගේ සුවදුක් විමසයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස දශක කිහිපයක් මුළුල්ලේ මෙරට කලාව උදෙසා විශාල මෙහෙවරක් ඉටුකළ සහ ඉටුකරන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමියගේ නිවසට පැමිණියා. 

මේ වන විට අසනීප තත්ත්වයකින් පසු වන ඇයගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුක්ත අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් ද මෙහිදි විපක්ෂ නායකවරයා විසින් සිදුකරණු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles