28.4 C
Colombo
Tuesday, January 27, 2026

ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්වලට පැමිණි ලෝක රූමතියන්

උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට සුන්දර යුවතියන් පිරිසක් පැමිණියා.
මේ මස 29 වන දින මෙරටදී පැවැත්වීමට නියමිත ලෝක සංචාරක රූ රැජින 2023 තරඟය සඳහා සහභාගි වන රටවල් 28ක රූමතියන් මෙලෙස පැමිණ තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles