27.8 C
Colombo
Tuesday, March 17, 2026

ලන්ඩන් නුවර තනිවුන සීදේවී

සඳනි ප්‍රනාන්දු කියන්නේම ඇත්තටම සුන්දර යුවතියක්..
ඇයව නොදන්න කෙනෙක් නම් නැති තරම්
කියාගන්න බැරි තරම් ලස්සන මේ සොඳුරු රුවැත්තිය ඔන්න හදිස්සියේම ලන්ඩන් නුවර තනි වෙලා.
වෙසන් වෙනස් වැඩවලට උපන් හපන්කම් ඇති සඳනි මේ කරලා තියෙන්නේත් ටිකක් වෙනස් වැඩක්
ඇයට ආදරය කරණ ඔබ දන්නවානේ ඉතින් කොහේ ගියත් වෙනස් වෙනස් අත්දැකීම්වලට කැමැත්තක් දක්වන කෙනෙක් නේ සඳනි.
ෆොටෝ ෂූට් කියන්නේ සඳනිට අලුත් දෙයක් නොවුනත් ටිකක් වෙනස් විදිහේ වැඩක් එක්ක තමයි ඇය මේ එකතු වෙලා ඉන්නේ..
ප්‍රසාද් ප්‍රනාන්දුගේ කැමරා කාචයට හසුවුනු මේ ඇගේ වෙනස් ඡායාරූප පෙළ බලන්නකෝ,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles