26.7 C
Colombo
Wednesday, December 10, 2025

උද්වේගකර කතාවකින් පසු උද්දික ස්වාධීන වෙයි

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්පා ර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සහන් කළා.

ඔහු තම ප්‍රකාශය තුළින් කියා සිටියේ 2020 වසරේදී තමන් මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණයේ මේ රටේ System Change එකක් සඳහා බවයි.

නමුත් අද වන තුරුම ඒ System Change සමාජය තුළ හෝ පාර්ලිමේන්තුව තුළ සිදුව නොමැති වුවත් තමන් තුළ සමාජයමය වෙනසක් කිරීමේ අරමුණ තවමත් පවතින බවත් ඒ නිසාවෙන් තමන් ඒ සදහා නායකත්වය ගන්නා බව ඔහු සඳහන් කළා.

රට වෙනසක් කරා ගෙන යන ගමන තමන් තනිවම ආරම්භ කරන බවත් කිසිදු පටු දේශපාලනික උවමනාවලින් තොරවු සැබෑ යහපත් පුරවැසියන්ට තමා සමග එක් වන්නැයි ඔහු ආරධනා කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles