30 C
Colombo
Wednesday, December 10, 2025

කාදිනල් හිමිගෙන් දරුණු ප්‍රකාශයක්

කොළඹ, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ, දැඩි ආරක්ෂිත රැකවල් මධ්‍යයේයි.

2019 වසරේ දී සිදුවූ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් පිරිස්, අද සමාජයේ ඉහළ තැන්වල සිටින බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. යුක්තිය සහ නීතිය ගැන කතා කරන ඇමතිවරු නොයෙකුත් නීති ගෙනැවිත් ඒ මාර්ගයෙන් මිනිසුන් නිහඬ කර, සිරගත කර, නිදහසේ සිටීමට බලාපොරොත්තු වන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles