28.4 C
Colombo
Tuesday, January 27, 2026

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ ප්‍රධාන සැකකරු අධිකරණයට ගෙන ආ හැටි මෙන්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කල සැකකරු අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය තුළදී හඳුනා ගැනීමේ පෙරට්ටුව සිදුකළ අතර එහිදී ලිංගික හිංසනයට ලක්වූ එම වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles