28.4 C
Colombo
Tuesday, January 27, 2026

ඔබ ඇසිය යුතුම ධම්මිකගෙන් සුපිරි කතාවක්

තමන් ජනාධිපති ධූරයට තරග කරන බව පසුගියදා ප්‍රකාශ කළ ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වුණා.

එහි ධම්මික පෙරේරා මහතා පවසා සිටියේ මෙරට තුළ සිස්ටම් චේන්ජ් කිරිමට රට තුළ සිස්ටම් එකක් නොමැති බවයි.

එ හේතුවෙන් සියළු දෙනාගේ සහය ඇතුව සිස්ටම් එකක් සැදිය යුතු බවත් තමන් ඒ සඳහා නායකත්ව ලබා දෙමින් ඉදිරි ජනාධිපතිවරනයට උවද තරඟ කිරිමට සුදානම් බව ඔහු පවසා සිටියා. ධම්මික පොර්රා සිදු කල සම්පුර්ණ කතාව අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles