28.4 C
Colombo
Tuesday, January 27, 2026

කප් එක බලන්න ආව දස්සා කිව්ව අමුතු කතාව

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා පිදෙන ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා මේ දින වල ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබේනවා.

ප්‍රදර්ශනය කෙරෙන මෙම ලෝක කුසලානය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රටවල් 20 ක පමණ ගෙන යෑමෙන් අනතුරුවයි.

කුසලානය අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ගෙන ආ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ද එක්ව සිටියා. මෙහිදී කුසලානය සමග ඡායාරූප ගැනීම ද සිදු කල අතර මතීෂ පතිරණ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් ද එක්ව සිටිම විශේෂ්වයක්.

https://youtu.be/aAycoGU-EQs

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles