26.7 C
Colombo
Wednesday, December 10, 2025

ප්‍රභල පාතාලයෙක් එලවයැවු STF වෙඩිපහර

ගනේ මුල්ල සුමේධ මාවත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකින් වෙඩි වැදී බරපතල තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි අටක් වයස ඇති ඇහැලියගොඩ මුළු ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ජා ඇල දඬුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles