28.4 C
Colombo
Tuesday, January 27, 2026

බුත්තල කතරගම මාර්ගයේදී වන අලියෙක් ලොරියක් පෙරලගනී

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන ප්‍රධාන මාර්ගයේදී කුඩා ලොරි රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මාර්ගය අසල රැඳී සිටි වන අලියකු එම ලොරි රථයට පහරදී එහි පිටුපස කොටස කඩා දමා එහි තිබූ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නා ආකාරය ඒ අසල සිටි අයෙක් ජංගම දුරකථනයෙන් මෙලෙස විඩියෝ කර තිබුණා

වන අලි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ලොරි ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අයුරු දක්නට ලැබුණා. බුත්තල කතරගම මාර්ගයේ නිරන්තරයෙන් වන අලි සැරිසරන නිසා එම මාර්ගය භාවිතයට ගැනීමේදී විමසිලිමත්ව කටයුතු කළ යුතුයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles