30 C
Colombo
Wednesday, December 10, 2025

මවගේ ඇගිලි කැපු අංගුලිමාල පුතා

තම මවගේ ඇගිලි, කොටයක් උඩ තබා වෙන් වෙන්න කපා දැමු, අංගුලිමාල පුතෙක් පිලිබදව අපට වාර්තා වුණේ වැල්ලවාය ප්‍රදේශයෙන්

වැල්ලවාය හදපාන්ගල පුබුදුවැව ප්‍රදේශයේ ජිවත්වන මේ නරුම පුත්‍රයා සිය මවගේ ඇගිලි තුනක් කොටයක් උඩ තබා වෙන් වෙන සේ කපා දමා තිබුණා.

වප්පිහියකින් මවගේ ඇගිලි කපා දැමිම පිලිබඳව සැලවිමත් සමග ඇගේ දියණිය පැමිණ මව වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව මවගේ තත්වය බරපතල විම හේතුවෙන් ඇයව කොළඹ ජාතික රෝහල වෙත යොමු කෙරුණා.

පුත්‍රයා විසින් මෙලෙස මවගේ ඇගිලි කපා දැමිමට හේතුව මෙතෙක් අනාවරනය වි නොමැති අතර අංගුලිමාල පුත්‍රයා වැල්ලවාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරු 30ක් වු මේම අංගුලිමාල පුත්‍රයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles