ජනප්රිය නිවේදිකාවක් වන නර්මදා සහ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර බහින්බස් වීමක් සිදුවී තිබෙනවා.
අදාළ රෙදිපිළි හලේ හිමිකරුවන් නර්මදාට මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ