28.1 C
Colombo
Tuesday, April 29, 2025

රණවිරු පුතා රූබික් කැටේන් කල හපන්කම

යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ දරුවෙකු ලෝක වාර්තාවක් පිහිටුවිමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එචිඩිටි ලක්මාල්ගේ වයස අවුරුදු 12 වන වැඩිමහල් පුතණුවන් වන සස්නුල සෙහන්ස ලක්මාල් විසින් මෙම වාර්තාව තබනු ලැබුවා.

ඒ රූබික් කැට 1200ක් යොදා ගනිමින් පැය 3යි මිනිත්තු 13යි තත්පර 7ක කාලයක් තුළදී , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කරමින්.

මෙම ලෝක වාර්තාව පිහිටුනු ලැබුවේ අද දින ( 03/12/2024) යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්‍රයේදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles