28 C
Colombo
Wednesday, December 10, 2025

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ගේ බිරිඳ ෆාතිමාට ඇප

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂිම්ගේ බිරිඳ වන ෆාතිමා හාඩියා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි අතර දැඩි ඇප කොන්දේසි මත ඇයව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩුව කල්මුණේ මහාධිකරයදී කැදවු අවස්ථාවේදි.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසයි.

එමෙන්ම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවිම තහනම් කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles