26.7 C
Colombo
Wednesday, December 10, 2025

Branded Online ඇඩ් එකේ ඇදුම් ගෙදරට එන්නේ පිටකොටුවෙන්

ප්‍රසිද්ධ සන්නාම යොදා ගනිමින් අන්තර්ජාලය හරහා ව්‍යාජ නිමි ඇඳුම් අලෙවි කළ තොග අලෙවිසැලක් අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලනු ලැබුවා.

පිටකොටුව තුන්වැනි හරස්වීදිය ප්‍රදේශයේ නිමි ඇඳුම් තොග ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඔවුන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ සන්නාමවල ඇති මිල පාරිභෝගිකයා වෙත නිකුත් කළද අලෙවි කරනු ලබන්නේ ව්‍යාජ නිමි ඇඳුම් බවයි මෙහිදි හෙළිකර ගැනුණේ.

මෙම වෙළෙඳ ස්ථානයේ තිබී ව්‍යාජ ලෙස මිල සටහන් කළ නිමි ඇඳුම් තොගයක් සිය භාරයට ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles