25.7 C
Colombo
Tuesday, March 17, 2026

නිධානය ආරක්ෂා කල නාගයා

පුත්තලම  කරුවලගස්වැව තෙවනුවර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් කැණීමේ නිරතව සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු කරුවලගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිදන් කැණීම සිදු කිරීම සඳහා හැරැ වලක අඩි අටක පමණ දිග නාගයෙකු සිටින අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles