27.2 C
Colombo
Wednesday, December 10, 2025

මිලින වී ගිය “තේජාන්විත හඬ පෞරුෂය” මහාචාර්ය සනත් නන්දසිරි ගිය අවසන් ගමන

සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන අතර පසුගිය අඟහරුවාදා (මාර්තු 28) සිය දිවි සැරිය නිමා කළා

මියයන විට ඔහු 81 වන වියේ පසුවූ ඒ් මහතා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස ද කටයුතු කළ අතර මෙරට “සුභාවිත සංගීතයට පණ පෙවූ” ඔහු විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ “වාග්ගේයකරුවෙකු” ලෙස ි

සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට රසික හදවත් දිනූ කලාකරුවෙක් වනවා.

ඒ් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරුල්ල පොදු සුසාව භූමියේදි සිදු කෙරුණා‍.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles