ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපති වරයා නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරනවා..
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මාර් විසි පස්වෙවෙනි දා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා පත් කිරිමට නියමිතයි.