32 C
Colombo
Tuesday, January 27, 2026

අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 107ක් විනාශ කිරිමට රැගෙන යයි.

2019 වර්ෂයේ දී අත්අඩංගුවට ගත් කුඩු තොගයක් සම්බන්ධයෙන් අදාල නඩුකටයුත්තකින් පසු එම මත් කුඩු විනාශ කිරීමට කොළඹ මහ අධිකරණයෙන් අද අවසර හිමිව තිබෙනවා.

අදාල මත්කුඩු තොගය පුත්තලම ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති නිෂ්පාදන අයාතනයකට රැගෙන ගොස් දහනය කිරිමට නියමිතයි.

අදාල මත්කුඩු තොගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටින් රැගෙන යාමේ අවස්ථාවට වැඩ බලන පොලිස්පති දේශපන්දුත් තෙල්නකොන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියා. දැඩි ආරක්ෂාවක් යටතේ රැගෙන යන මෙම මත්කුඩු තොගය අන්තරාකාය ඖෂධ අධිකාරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසය අධිකරණ නිලධාරීන් ඉදිරියේ විනාශ කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles