28.4 C
Colombo
Tuesday, January 27, 2026

උපන් දිනට පසුදින අවසන් ගමන් ගිය ගුරුවරියගේ අබිරහස් ඝාතනයේ ඇතුළත කතාව මෙන්ම

කඹුරුපිටිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ රූමත් ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වලින් තවත් තොරතුරු රැසක් දැන් අනාවරණය වී තිබේනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම සමස්ත ප්‍රදේශයේම ජනතාව තුළ දැඩි කම්පනයක් ඇති කල අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය ගුරුවරියගේ මව සහ සහෝදරයා සැක පිට අත්අඩංගුවට ගත්තා.

මියගිය ගුරුවරියගේ 36 හැවිරිදි සහෝදරයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාථමික සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ දින රාත්‍රියේ තමා මිතුරන් සමඟ අවන්හලක සාදයකට සහභාගී වී, මත්පැන් පානය කර පැමිණ නිවස ඉදිරිපිට තම කඩයේ නිදාගත් බවත්, අලුයම දෙකට පමණ අවදි වී ආප්ප සඳහා පිටි සූදානම් කරමින් සිටියදී සහෝදරිය ලේ ගලමින් සාලයේ වැටී සිටි බව දුටු බවත්යි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles