28 C
Colombo
Wednesday, December 10, 2025

කුරුණෑගල, වැහැර මංසන්ධියේ ඉන්ධනහලක ගෑස් නලයක් පුපුරා යාමෙන් ඇතිවු ගින්නෙන් 8 දෙනෙකුට දිවි අහිමිකරයි

කුරුණෑගල, වැහැර මංසන්ධියේ ඉන්ධනහලක ඇතිවූ ගින්නකින් එක් අයෙකු මියගොස් 04 දෙනෙකු රෝහල්ගත කර ඇතිබව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, එම ඉන්ධනහලේ තිබූ ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවයි.

එම ගින්නෙ මේ මොහොත වනවිටත් නිවා දැමීමට නොහැකි වූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles