ගම්පහ, පල්ලෙවෙල, මුරුතවෙල ප්රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ(31) රාත්රී කාලයේ ඔහු නිදා සිටි මෙට්ටයේ ගින්නක් හටගෙන ඇති අතර, ඊට මැදිවී ඔහු මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, මුරුතවෙල, පස්යාල ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.