23.4 C
Colombo
Wednesday, January 28, 2026

නිල සංචාරයක් සඳහා ජනාධිපති දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා එළඹෙන 25 සිට 27 දක්වා ජපානයේ රැඳී සිටීමට නියමිතයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජපාන අග්‍රාමත්‍ය ෆුමියො කිෂීඩා (Fumio Kishida) සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී නිකෙයි ආසියා සංසදය (Nikkei Asia Forum) වෙතද එක්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles