30 C
Colombo
Wednesday, December 10, 2025

නෙළුම් කුලුණෙන් ඇද වැටීම සියදිවි හානිකර ගැනිමක් CCTV දර්ශනවලින් තහවුරු වෙයි

ඊයේ පස්වරුවේ සාමන්‍ය ඇදුමකින් සැරසුන පාසල් සිසුවියක් නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට පැමිණ තිබුණා.

පසුව ඇගේ බෑගය නැරඹුම් මැදිරියේ ස්ථානය තබා ආරක්ෂක නිලධාරින් මගහැර පැමිණ නැරඹුම් මැදිරිවෙන් පහලට පැණ තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඇය සියදිවි හානිකර ගැනීම සඳහාම පැමිණ ඇති බවත් නෙළුම් කුළුණේ cctv දර්ශනවලින් එය තහවුරු වන බවයි.

නැරඹුම් ස්ථානය 29වන මහලේ පිහිටා ඇති අතර එහි සිට ඇය දරුණු තුවාල සහිතව 3වැනි මහලට වැටි ඇත්තේ මීටර් 250ක පමණ ඉහල සිටයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි රධ්‍යා ගුණසේකර නම් 15 හැවිරිදි පාසැල් සිසුවියක්.

ඇගේ බෑගයේ තිබි පාසැල් නිල ඇදුමක්,පොතක් සහ ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයත් අතර ඇගේ පාවහන් යුගල ද නැරඹුම් මැදිරියේ වෙනත් ස්ථානයක තිබි සොයාගෙන තිබෙනවා.

පසුගිය ජුලි2වනදා කොම්පඤ්ඤවීදියේ ඇලවෙන කුළුනෙන් පැන සියදිවි හානිකරගත් සිසු දෙපලගේ හොදම මිතුරිය බවට තොරතුරු වාර්තා වනවා.

මිතුරන්ගේ වෙන්විම සම්බන්ධයෙන් දැඩි කල කිරිමකින් සිටි ඇය ඔවුන්ගේ තුන් මාස පිංකමද ඉකුත්දා සිදුකර තිබෙනවා.

ඇය මෙලෙස සියදිවි හානි කර ගැනිමට හේතුවක කුමක්ද යන්න අනාවරනය කරගෙන නොමැති අතර සිද්ධිය සම්න්දයෙන් පොලිසිය පරීක්ෂන ආරම්භ කර තිබෙනවා.

ඔබත් කිසියම් හෝ මානසික තැවුලකින් පසුවන්නේනම් ඉක්මන් තිරන ගැනිමට පෙර මෙම දුරකථන අංකයන්ට ඇමතුමක් ලබා දෙන්න.

196/1333/0707308308

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles