27.7 C
Colombo
Monday, March 16, 2026

මිනිස්සු ඇයි මෙච්චර මෝඩ දෙවියනේ අනු නමයෙන් බේරුණු දුම්රිය අනතුර

ඊයේ රාත්‍රී හතයි තිහට පමණ කණුවන ජාඇල දුම්රිය හරස් මාර්ගය අවට අධික රථවාහන තදබදයක් පැවතියා.

ඒ හේතුවෙන් මීගමුව සිට කොළඹ දක්වා පැමිණි දුම්රිය හරස් මාර්ගය හරහා ජාඇල සිට මිනුවාංගොඩ දක්වා ගමන් ගත් වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් කිරිමට උත්සහ කිරිමේදි එක් රෝදයක් දුම්රිය හරස් මාර්ගයේ පීල්ල අතරට සිරවී තිබෙනවා.

එම අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගය වසා තිබු අතර දුම්රියද මද දුරකින් පැමිණෙමින් තිබුණා.

එම අවස්ථාවේ එහි අයෙකු දුම්රිය මාර්ගයේ ඉදිරියට දිවගොස් දුම්රිය නවාතාගන්නා ලෙස සංඥා කර තිබෙනවා. පසුව වාහනයට අඩි එකහමාරක් පමණ දුර තිබියදි දුම්රිය නවතා ගැණුන අතර සිදුවිමට ගිය අනතුරක් වැලක්වා ගැනිමට හැකිවි තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles