23.9 C
Colombo
Wednesday, January 28, 2026

අත්අඩංගුවට ගත් අරගලයේ හිටපු ක්‍රියාකාරන් තිදෙනාට පොලිස් ඇප

නුගේගොඩ – ජුබිලි කණුව ආසන්යේ දී අත්අඩංගුවට ගත් අරගලයේ හිටපු ක්‍රියාකාරීන් තුන්දෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට පසුගිය වසරේ මාර්තු 31වනදා සිදු කළ විරෝධතාවයට වසරක් සම්පුර්ණ විම නිමිත්තෙන් මොවුන් ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් එම විරෝධතාවය ආරම්භ කිරීම සදහා පිරිසක් එස ස්ථානයට පැමිණිමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්වයක් හටත්තා.

එහි දි අරගලයේ හිටපු ක්‍රියාකාරීන් වු ධානීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles