අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරුණා.
එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියා.
එහිදි සමාජ මාධ්‍ය තුළ දැඩි කාතිකාවක් නිර්මාණය වි ඇති සජිත ඇන්තනි මහතා සිදු කළ සම්පුර්ණ කතාව පහතින්.