32.8 C
Colombo
Wednesday, January 28, 2026

නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

මෙරට නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන්නා.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදි.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක සහභාගි වුණා.

2024 ජනාධීපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැති අතර එහිදී ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179 ක් ලබාගනිමින් ඔහුගේ ප්‍රතිවාදියා වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට පරාජයට පත් කලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles