26.7 C
Colombo
Wednesday, December 10, 2025

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුව අදට සිව් වසරක්

2019 වසරේ අප්‍රේල් 21 කියන්නේ මෙරට ඉතිහාසයේ අඳුරුතම දිනයක්.

එදිනට යෙදුන පාස්කු ඉරුදින ලොකු කුඩා මහළු තරුණ පුද්ගලයින් 277දෙනෙකු මරණයට පත්කරමින්,දෙමව්පියන්ට දරුවන් වගේම දරුවන්ට දෙමව්පියන් අහිමි කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ත්‍රස්තප්‍රහාරයක් එල්ල කළා.

කතෝලික පල්ලි තුනක්,කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් එදින උදෑසන 8.21ට එල්ල වු මෙම ප්‍රහාරය හේතුවෙන් බොහෝමයක් ජනතාව තවමත් එක් තැන් වි සිටිනවා.

ප්‍රහාරය සිදුව වසර හතරක් ගතවුද ප්‍රහාරයට ලක්වු වින්දිතයින්ට සාධාරණයක් ඉටු වි ඇද්ද යන්න තවමත් තිබෙන්නේ ප්‍රශ්නාර්තයක් පමණි.

ප්‍රහාරය පිළිබදව බුද්ධි තොරතුරු ලැබිය තිබියදිත් එය වලක්වා ගැනිමට පියවර නොගත් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බරපත ගැටළුවක්.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් ජනතාව අද දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්තාන

මේ අතර පෙරවරු 8.45ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles