බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
මෙම රැස්විමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වසිටියා
සාකච්ජාව අවසනයේ පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පලකළා.