28 C
Colombo
Wednesday, December 10, 2025

සිසුන් තිදෙනෙකුට හදි කළ කතරගම විදුහල්පති

කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලය සිසුන් දහසකට අදික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසලක්.
එම පාසලේ විදුහල්පතිවරයා විසින් පාසල් ලමුන් කිහිප දෙනෙකු වසර 3ක පමණ කාලයක සිට අපයෝජනයකර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබු තිබුණා.
එ අනුව එම අධිකාරියේ නිලධාරින් කතරගම පොලිසිය සමඟ එක්ව පාසලට ගොස් විමර්ශන ආරම්භකලා.
එහිදි අවුරුදු 11ත් 13ක් අතර වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුන් දෙදෙනෙක් විදුහල්පතිවරයාගෙන් තමන්ට සිදුවු අපයෝජනය විස්තරකර සිටියා.
මේ තවත් සිසුවෙකු ඔහුට මුහුණ දිමට සිදුවු අපයෝජනය පිලිබදව පැහැදිලි කල අකාරයයි.
එල්ලවන චෝදනා හමුවේ කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
වයස අවුරු50ක් වන සැකකාර විදුහල්පතිවරයා කතරගම ප්‍රදේශයෙම පදිංචි අවිවාහක අයෙකු බවයි වාර්තාවන්නේ.
අපයෝජනයට ලක්වු බව කියන ලමුන් තිදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරිමට නියමිතයි.
එමෙන්ම මුලික විමර්හනවලදි ලද තොරතුරු අනුව අපයෝජනයට ලක්වු බව කියන තවත් සිසුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles