28 C
Colombo
Wednesday, December 10, 2025

T20 වාර්තා අලුත් කළ දකුණු අප්‍රිකාව

T20 තරගයකදි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹායමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ බටහිර ඉන්දිය කොදෙව් පිල පරාජය කරමින්.

කොදෙව්වන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබාගත්තා.

ඒ අනුව පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 4ක් දැවි එම ලකුණු සංඛ්‍යාව විශිෂ්ට ලෙස හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ලකුණු 259ක් ලබා ජයග්‍රහණය හිමිකර ගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles