28 C
Colombo
Wednesday, December 10, 2025

T20 තරගාවලියේ ජය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 03වන සහ අවසන් T20 තරඟය අද ක්වීන්ස්ටවුන් හිදී පැවැත්වුණා.

තරගවේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පාන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 182ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 48දී ලකුණු 73ක් රැස් කල අතර පැතුම් නිස්සංක පන්දු 25කදී ලකුණු 25 රැස්කළා.

පන්දු යැවිමේදි බෙන් ලිස්ටර් කඩුලු 02ක් බිද දැමුවා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කල නවසීලන්ත පිතිකරුවන් කඩුලු 6ක් දැවි ලකුණු 183 ලබාගනිමින් ජයග්‍රහනය තමන් සතු කරගත්තා.

ඒ අනුව තරඟ 3කින් සමන්විත 20යි 20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජය හිමිකර ගැනිමට නවසීලන්ත කණ්ඩයම සමත්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles