25 C
Colombo
Monday, November 25, 2024
spot_img

නිපා වෛරසය නිසා රට යලි වහන්න වෙයිද..?

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

පහතින් අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබට එම මාධ්‍ය හමුවට සවන්දිය හැකි අතර අපව සබ්ස්ක්‍රායිබ් කරලා නාලිකාව සමග දිගටම එකතුවෙන්න.

මේ පිළිබදව තවත් තොරතුරු අප ලද සැනින් ගෙන එමට සුදානම්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe

Latest Articles