26.7 C
Colombo
Wednesday, December 10, 2025

ජැක්සන්ගේ අවසන් ගමන ගැන කියන දූ මාධවි

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේනවා.

අද (10) පෙරවරුවේ සිට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා දේහය “ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි.

හෙට (11) දිනයේ 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේනවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය

https://youtu.be/9t_FsbcJZ8c

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles