ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේනවා.
අද (10) පෙරවරුවේ සිට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.
අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා දේහය “ජයරත්න Respect Home” හි තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි.
හෙට (11) දිනයේ 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේනවා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය