23.4 C
Colombo
Sunday, October 11, 2026

සන්තෝසේ භුක්ති විඳින ඉරාජ් මහතා

‘උමාරි ජාතික ගීය කෑවා නේද ? අයියෝ අපේ ජාතික ගීය.. කෑවා නෙවෙයි හෑවා… මහතා කියලා කෑල්ලකුත් ඇඩ් කරලා..‘ මේ තමයි මේ මොහොතේ බුකියේ තත්ත්වය!

නමෝ නමෝ මහතා‘ කියලා උමාරි කියන්නෙ ‘සැළසුම් සහගතව‘ හරි කාගේ හරි වුවමනාවකට ‘හිතමතා‘ කියලා හරි කාට හරි හිතේන්න පුළුවන්.

 කාගේ හෝ ‘අත්වැරැද්දක්‘ අරගෙන එ කගැන කතා කරන එඑක සාමාජ මාධ්‍යයට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි

ඉස්කෝලෙ යන සන්දියේ, ‘ශ්‍රී ලංකා මාතා… අපේ නැන්දාගේ දුව බැන්ඳා‘ කියලා කියපු කිදෙනෙක් දැන් ‘උමාරි‘ව මේ මොහොතේ ‘මරණ දඬුවම‘ට යටත් කරලා තියෙනවාද..?

උමාරා ගේ ජාතික ගීයේ තනුවේ , හෝ පදමාලාවේ වෙනසක් නැහැ. ඇය ‘මාතා‘ කියන එක ‘ම(හ)තා‘ ලෙස ඇහෙන්න උච්චාරණය කරන්නේ ගීතය ඇය ගයපු පොදු ශෛලය අනුව යමින් කියලයි මට හිතෙන්නේ. ඇය ප්‍රේම ‘වඩ(හා)‘ කියලත් කියනවා. අප ශ්‍රී ලංක(හ) කියලත් උච්චාරනය කරනවා. . මෙතන තියෙන්නේ උච්චාරණයේ වෙනසක් මිසක් ජාතික ගියේ පදමාලාවේ හෝ තනුවේ හිතාමතා වෙනස් කිරීමක් නෙවෙයි. ඇය හොදින් සිංහල දන්නා කෙනෙක්. කියලා අපුර්ව දටහනක් ෆෙස්බුක් එකට එක්කරා තිබ්බේ ලක්ෂාන් අබේනායක

හැබැයි මේ මොහොතේ මේ සිදුවිම නිසා වඩාත්ම සන්තෝස වෙන කෙනා තමයි ඉරාජ්

ඉරාජ් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ‘වීඩියෝව‘ එකතු කරලම ඒ ‘සන්තෝසේ‘ ප්‍රකාශ කරලා තිබුණේ හැම දෙයක්ම වෙන්නේ හොදට නේද ? හොඳ වෙලාවට එදා රගහල Show එකට මම එනවා කියලා වර්ජනය කරලා ආවේ නැත්තේ කියලා සටහනකුත් එකතු කරලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles