23.9 C
Colombo
Wednesday, January 28, 2026

ගමක් තමන් යටතට ගත් වන අලි දෙදෙනා

රාත්‍රී කාලයේදී ආහාර සොයා ගම් වැදි වන ඇතෙකු සහ අලියෙකු රාජාංගනය පහේකණුව ප්‍රදේශයේ ගෙවත්තකට කොටුවී සිටිම නිසා ගම්මුන් කලබලයට පත්ව පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය පතා තිබුණා.

ඒ වන ඇතා සහ අලියා පලවා හැරිම සඳහායි. පසුව එම ස්ථානයට පැමිණි තඹුත්තේගම පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි පරිශ්‍රමය අනතුරුව ඇතා සහ අලියා පලවා හැරිමට කටයුතු කළා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles