23.9 C
Colombo
Wednesday, January 28, 2026

Mrs Earth international Sashmi Dissanayakeගේ කිරුළ පිටුපස ඇති අමුතු කතාව

MRS. EARTH INTERNATIONAL ශුරතාව දිනූ සශ්මි දිසානායක මහත්මිය පිළිගැනීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

එම උත්සවය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ද එක්ව සිටියා.

මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්.

මෙහිදී උත්සවය ඇමතූ MRS. EARTH INTERNATIONAL ශුරතාව දිනූ සශ්මි දිසානායක,

MRS. EARTH, විවාහක කාන්තා කාණ්ඩය යටතේ පැවැත්වෙන ලොව 3 වැනි විශාලතම ජාත්‍යන්තර තරගයයි. එහි අවසන් තරගය පැවැත්වුණේ පිලිපීනයේ, මැනිලා නුවරදීයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles