28 C
Colombo
Wednesday, December 10, 2025

පියුමිට මාට්ටුවු ප්‍රගීත්ගේ අනියම් පෙම

පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වුණ චරිතයක්.

ඇය කාලෙන් කාලයට කතා මවන සුරූපිනියක්..

විශේෂයෙන්ම ඇය තමාගේ ජීවිතයේ අතිශය පෞද්ගලිකයි කියන කාරණා පවා සමාජ මාධ්‍යයට මුදා හරින චරිතයක් විදිහට ප්‍රසිද්ධයි.

බොහෝ දෙනෙක් ආදරය කරන පියුමිගේ හිත නතර වුණේ ප්‍රගීත් ළඟ කියන එක මේ වෙද්දී ඇගේ සමාජමාධ්‍ය එක්ක ඉන්න කාටවුණත් රහසක් නෙවෙයි නේ..

ඒත් අද ඒ දෙන්නාගේ ආදර කතාව ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්..

ඒ වගේම පියුමි හංසමාලි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්… සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු මේ අමුතුම සටහන මොකද්ද..? කවුරුත් දන්නවා පියුලි හංසමාලි එයාගේ පළවෙනි සැමියාගෙන් අයින්වෙලා ඉන්නේ කියලා..

ඒත් පසුව පියුමි එයාගේ ආදරවන්තයා ප්‍රගීත් එක්ක තමයි කාලය ගත කළේ, ඒත් නැවත වරක් විවාහ වෙන එකටනම් පියුමි තවම ඉස්සර වුණේ නැහැ…

කොහොම හරි මේ දවස්වල නම් ඔන්න ඔය කියන පියුමිගේ ආදරවන්තයා ප්‍රගීත් නැවත වරක් පියුමිගෙන් වෙන්වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

එයාලා අතර ප්‍රශ්න හුවමාරු වීමක් වෙලා කියලා තමයි පියුමි නම් සමාජ මාධ්‍යට එකතු කරලා තියෙන්නේ…

ඒ විස්තර පියුමි ස්ක්‍රීන් ෂොට් අරගෙන පල කරන්නත් කටයුතු කරලා තිබුණා…

ඉතින්, බොහෝ දෙනෙක්ගේ වගේම තුන්වෙනියෙක් නිසාවෙන් පියුමිගේ ආදරයත් දෙදරලා ගිහින් කියලා තමයි එයා ඒ දාලා තියෙන විස්තරත් එක්ක තේරුම් යන්නේ.. ඉතින් පියුමි – ප්‍රගීත් ආදර කතාවට ඉදිරියේදී මොනවා වේවිද…?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles