30 C
Colombo
Wednesday, December 10, 2025

කජ්ජාගේ අවසන් ගමනට ඝාතකයාත් පැමිණියාද..?

වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ යන අන්වර්ත නාමයෙන් එම ප්‍රදේශයේ ප්‍රකට වූ පුද්ගලයා, ඔහුගේ අවුරුදු 8ක් වයසැති දියණිය සහ අවුරුදු 9ක් වයසැති පුත්‍රයා යන තිදෙනකු කුරිරු වෙඩි ප්‍රහාරයකින් පසුගිය 18 වනදා ජීවිතක්ෂයට පත්වූණා.

මෙම ත්‍රිත්ව ඝාතනයට සැකපිට සැකකරුවන් තිදෙනෙකු මෙවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රඳවා තබා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙකු ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩි තබා ඝාතනය කළ අරුණ විදානගමගේ මහතා සහ දරුවන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු වීරකැටිය මැදමුලන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණ අතර එ සඳහා විශාල පිරිසක් එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles