24.5 C
Colombo
Thursday, December 11, 2025

දෙදෙනෙකු එක්ව කාන්තාවකට සිදුකර අමානුෂිය පහර දීම

පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පිරිමි පුද්ගලයෙකු විසින් ප්‍රථමයෙන් අදාල කාන්තාවට පහර දෙන අතර පසුව එම ස්ථානයේ සිටින තවත් කාන්තාවක්ද පහර දිමට සහය වන ආකාරය දක්නට ලැබෙනවා.

මෙම පහර දිම කුමක් අරමුණු කරගෙන සිදුවුයේද යන්න නිෂ්චිව සඳහන් කල නොහැකි අතර මේ පිලිබදව පොලිසිය පරික්ෂණ ආරම්භ කිරිමට නියමිතයි.

පහර කෑමට ලක්වන කාන්තාව කුමන වරදක් සිදු කර ඇතත් මෙලෙස කාන්තාවකට පහර දිම නීති විරෝධි ක්‍රියාවක් වනවා. මෙහි ආසන්නතම සිද්ධිය අපට වාර්තාවුයේ සුපිරි වෙළද සැලකදි කාන්තාවකට පහර දුන් සිද්ධියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles