30 C
Colombo
Wednesday, December 10, 2025

මර්වින් සිල්වාගේ බිරිද සහ පුතා උසාවියට ඇවිත් වෙච්චදේ මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.

ඒ, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

වොයිස් කට් – මේරි ලුසීඩා – හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ බිරිඳ

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අමතරව නවීන් වීරකෝන් සහ සිංහබාහු ජයන්ත යන තැනැත්තන් අත්අඩංගුවට ගැණුනා.

අත්අඩංගුවටගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝගකර සිටියේ මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා මාර්තු 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles